පාක් එකේ සිට රූම් එකට (Taking her from the park to a room to get laid.)

This article is also available in English.
Read in English

ඇයට නොදැනී ඇයව දඩයම් කිරීම



මචං ලංකාවේ ගොඩක් කොල්ලෝ කෙල්ලෝ මුලින්ම හම්බෙන්නේ පාක් එකක වගෙනේ (මුලින්ම රූම් අදින උනුත් ඉන්නවා. උන්ට මේ කතාව අදාල නෑ). අපි කියාදෙන්නේ පාක් එකේ ඉදන් කෑල්ලව රූම් එකකට අරන් ගිහින් ඒකිගේ මුලු ශරීරෙම පිස්සු වට්ටලා, එකිගේ මුලු පාලනේම උබේ අතට ගන්න විදිහ. අපි මේ කතා කරන දේවල් මුල ඉදන්ම කියවන උබට කවදාවත් වරදින්නේ නෑ. උබ කෙල්ලෝ ලයින් කරන මාස්ටර් කෙනෙක් වෙනවා විතරයි.

අනිත් දේ තමා මචන්ලා මේ අපි කියා දෙන්න හදන දේවල් උබලට ජිවිතේට කොහෙන්වත් කියා දෙන්නෙ නැති දේවල්. දැන ගෙන ඉන්න උනුත් උබලට මේ වගේ රහස් කියා දෙන්නේ නෑ. මොකද උබලා කෑලි පිස්සු වට්ටන්න ගත්තොත් මචන් මේව දන්න උන්ට තැනක් නැති වෙනවා. ඒ වගේම මේ දේවල් උබලට කියා දෙන තැන් තියේ හැබැයි ඒවගේ මචන් කැරිම සල්ලියක් උබලගෙන් අරගෙන තමා කියලා දෙන්නේ. මචන් මන් කෙටියෙන් කියනව නම් මේ අපි කියලා දෙන දේවල් රත්තරන් වගේ. උබලා අපි මේ කියා දෙන දේවල් කරලා බලපන් උබටවත් හිතා ගන්න බැරි වෙයි මොකක්ද දෙයියනේ මේ උනේ කියලා!



1. පෙනුම, තැන්පත් බව සහ හැසිරීම

පළවෙනි දේ, පාක් එකට ගියාම "අනේ කවුරු හරි දකියිද?", "පොලිසියෙන් අල්ලයිද?" වගේ බය ලුක් එකක් මූණේ තියාගන්න එපා. උඹ බය වුණොත් කෙල්ල ඊට වඩා බය වෙනවා. උඹ වෙන්න ඕනේ තැන්පත්, හැබැයි ඕනෑම ගේමක් ගහන්න පුළුවන් පෞරුෂයක් තියෙන වැඩ්ඩෙක්.

පෙනුම සහ පිරිසිදුකම: මචං, කෙල්ලෙක් මුලින්ම හම්බෙන්න යද්දී උඹ හිඟන්නෙක් වගේ යන්න එපා. කොණ්ඩේ ලස්සනට කපලා, පිළිවෙළකට ඇඳලා පට්ටම ජෙනුයින් ලුක් එකක් තියාගනින්. හොඳ බොඩි ස්ප්‍රේ එකක් පාවිච්චි කරපන්. කෙල්ලෝ පිරිමින්ගේ සුවඳට මාරම ආසයි. උඹේ පෙනුමෙන් ඒකිට තහවුරු වෙන්න ඕනේ උඹ වැදගත් කොල්ලෙක් කියලා. හැබැයි මතක තියාගනින්, උඹ මේ ගේම මම කියන විදිහටම ගැහුවොත්, අන්තිමේදී උඹ ඒකි ගාවට හිඟන්නෙක් වගේ නෙවෙයි, ජොකා පිටින් ගියත් ඒකි උඹව පිළිගන්නවා! ඒ තරමට උඹ ඒකිව මානසිකව අල්ලගන්නයි මේ හදන්නේ.

තීරණ ගැනීම: කෙල්ලව වාඩි කරවන්න ඕනේ තැන උඹ තීරණය කරපන්. "අපි අර පැත්තට යමු, එතන නිදහස්" කියලා කෙල්ලව මෙහෙයවපන්.

ජෝකර් කෙනෙක් නොවී ඉන්න: ගොඩක් කොල්ලෝ හිතන්නේ කෙල්ලව හිනස්සන්න ඕනේ කියලා පට්ට ගොන් විහිළු දාන්න ඕනේ කියලා. එපා! උඹේ කතාවේ තියෙන පිරිමි ගතියෙන් ඒකිව හිනස්සපන් මිසක් උඹ විහිළු සපයන රූකඩයක් වෙන්න එපා.

⚠️ Copyright Notice & Legal Warning

Welcome to www.ape.opik.net

All content published on this website, including text, images, and original concepts, is the exclusive intellectual property of www.ape.opik.net.

NOTICE TO PLAGIARISTS: Unauthorized reproduction or distribution of this content is strictly prohibited under international copyright laws.

We actively monitor the web for stolen content. If any part of this post is copied, we will immediately file a DMCA Takedown Notice to remove your post and your hosting provider. Furthermore, we reserve the right to pursue legal action for damages and intellectual property infringement.

2. කතාව සහ නිහඬතාවය

කෙල්ලෙක් ලං කරගන්න නම් කතාව වගේම නිහඬතාවයත් පාවිච්චි කරන්න ඕනේ.

කතා කළ යුතු දේවල්: ඒකිගේ අනාගතය, ඒකි දකින හීන වගේ දේවල් අහපන්. ඒකි කියන දේට ඇත්තටම ඇහුම්කන් දෙන පිරිමියෙක්ට කෙල්ලෝ පණ දෙනවා.

කතා නොකළ යුතු දේවල්: උඹේ පරණ කෙල්ලෝ ගැන හරි, ඒකිගේ පරණ කොල්ලෝ ගැන හරි අහන්න යන්න එපා. ඒ වගේම උඹේ සල්ලි ප්‍රශ්න හෝ අනුන්ගේ ඕපදූප පාක් එකේදී කතා කරන්න එපා. ඒකෙන් උඹේ වටිනාකම බහිනවා.

හිමින් ලං වෙන්න: "ඔයා දන්නවද ඔයා අද මාර ලස්සනයි, ඒත් ඔය නපුරු හිනාව නිසා මට ඔයා එක්ක තනියම ඉන්නත් බයයි" වගේ පොඩි වැරදි විදිහට හිතන්න පුළුවන් විහිළු කරපන්.

3. ඇඟට දැනෙන්න ලං වෙන හැටි

මෙතන තමයි වැඩේ තියෙන්නේ. එකපාරටම හාදු දෙන්න යන්න එපා. ඒක හීන් නූලෙන් පටන් ගන්න ඕනේ.

අත ඇල්ලීම: කතාව අතරතුර හෙමින් සැරේ "අත දෙන්න බලන්න" කියලා ඉල්ලපන්. ඒකි බැරිවෙලාවත් "මොකටද?" කියලා ඇහුවොත්, පොඩි හිනාවක් දාලා කියපන් "ඇයි, මම ආදරේ කරන, මගේ ළමයින්ගේ අම්මා වෙන්න ඉන්න කෙනාගේ අත මට අල්ලන්න බැයිද?" කියලා. ඕක ඇහුවම ඒකි ලැජ්ජාවෙන් හිනා වෙලා අනිවාර්යයෙන්ම අත දෙනවා.

ළඟින් ඉන්න විදිහ: හෙමින් සැරේ ඒකිගේ උරහිසට උඹේ උරහිස ගෑවෙන මට්ටමට ලං වෙයන්. ඒකිගේ සුවඳ විඳපන්. ඒක ඒකිට දැනෙන්න දීපන්.

පළමු හාදුව: කෙල්ලගේ මූණට ලං වෙලා, ඒකිගේ ඇස් දෙක දිහා තත්පර කිහිපයක් ගැඹුරට බලන් ඉඳපන්. කතාව සේරම නතර කරපන්.

මචං එක පාරට එකිගේ කනට චටාස් ගාල කනේ පාරක් ගහපන් රිදෙන්නම. හී හී.. එහෙම කරන්න එපා හුත්තෝ මන් විහිලුවක් කලේ. අන්න ඒ වගේ වෙලාවක හෙමින් සැරේ නළලට හරි කම්මුලට හරි හාදුවක් දීලා වැඩේ පටන් ගනින්.

4. කෙල්ලව රත් කරන මානසික ක්‍රම

කෙල්ලෙක්ව වෙන තැනකට අදින්න කලින් ඒකිව මානසිකව ඒ මට්ටමට ගේන්න ඕනේ.

කොඳුරන එක: ඒකිගේ කන ගාවට ලං වෙලා හීන් හඬින් කතා කරපන්. පිරිමියෙක්ගේ ඒ ගැඹුරු හඬ කන ගාව ඇහෙද්දී කෙල්ලෝ රත් වෙනවා.

ස්පර්ශයේ බලය: ඒකිගේ කොණ්ඩය අතගාන ගමන් හරි, බෙල්ල පිටුපස හෙමින් අතගාන ගමන් "අද ඔයාගේ මේ ලස්සන මාව පිස්සු වට්ටනවා" වගේ හැඟීම්බර දෙයක් කියපන්.

ආසාව ඇති කිරීම: "මෙතන මාර සෙනඟනේ, මට හිතෙනවා අපිට විතරක් ඉන්න පුළුවන් නිදහස් තැනක් තිබුණා නම් කියලා..." මේ වගේ දේවල් කියලා ඒකිගේ හිත ඇතුළේ "වෙන තැනකට යාමේ" ආසාව ඇති කරපන්.

දැන් උබලට මුලින්ම පාක් ගිය ගමන් කරන්න ඕනි දේවල් ගැන කිව්වනේ. දැන් තියෙන්නේ හීන් නූලෙන් ඒකිව ෆීල්ම් හෝල් එකකට වගේ ගෙනියන එක. මචන් මේක කරන විදිහ, උබ ඒකිට මේකට පොලඹවා ගන්න දාන මැසේජ් එකේ ඉදන් අපි කියා දෙනවා දෙවැනි ලිපියෙන්. එතකන් මතුසම්බන්ධයි...